නැහැපුලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. නාසයෙන් පිඹිනවා; ගවයාගේ කිඹිහීම සම්බන්ධයෙන් යෙදේ.