නිඃක්ෂිප්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බහාලන ලද; දමන ලද.
1. වි. බහා තබන ලද; තැන්පත් කළ; දැමූ.
2. වි. සිටුවන ලද; රෝපණය කළ.
3. වි. එපා කරන ලද; අත් හරින ලද; අහක දමන ලද.
වි. බහාලන ලද; දමන ලද.
1. වි. බහා තබන ලද; තැන්පත් කළ; දැමූ.
2. වි. සිටුවන ලද; රෝපණය කළ.
3. වි. එපා කරන ලද; අත් හරින ලද; අහක දමන ලද.