නිකණ්ඨනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මණ්ඩි රැඳෙන සේ ද්‍රාවණයක ජලය බේරා ඉවත්කර ගැනීම. (=decantation).