නිකෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උරගල; නිකෂ පාෂාණය.2. නා. ආයුධ මුවහත් කරන ගල; කරගල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 912 ← නිකෂණය නිකෂවය →