නික්මෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. බැහැර ව යනවා; පිට වෙනවා; නිෂ්ක්‍රාන්ත වෙනවා; ඉවත් ව යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. depart
2. vi. emerge
3. vti. issue
4. Inf. quit