නික්ෂේපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැමීම; බහා තැබීම; තැන්පත් කිරීම.
2. නා. තැන්පතුව; සඟවා තබන දෙය.
3. නා. අත් හැරීම; ඉවත දැමීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. deposit
2. Inf. dump