නිගිරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (ආහාර ආදිය) ගිලීම; කා දැමීම.2. නා. වැගිරීම; වැමෑරීම; (මුවින් පහතට) බැහැර කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 914 ← නිගාළ්හිත නිගීර්ණ →