නිගොස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නැවත මතු වන නාදය; ප්රතිරාවය.
2. නා.ප්ර. මහා ඝෝෂාව.
3. නා.ප්ර. වැළපීම; හැඬීම.
වි. හඬ නැති; නිහඬ.
1. නා.ප්ර. නැවත මතු වන නාදය; ප්රතිරාවය.
2. නා.ප්ර. මහා ඝෝෂාව.
3. නා.ප්ර. වැළපීම; හැඬීම.
වි. හඬ නැති; නිහඬ.