නිත්‍යග්‍රාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) (පැවැත්ම) ස්ථිරය යන අදහස්හි පිහිටීම; සදාකාලිකය යන හැඟීම ඇති කර ගැනීම.