නිත්යද්රව්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (තර්ක.) ද්රව්ය පදාර්ථයට අයත් කොටස් නවය; පෘථිවිය, ජලය, තේජස, වායුව, ආකාශය, කාලය, දිශාව, ආත්මය, මනස යන භාව රූප.