නිත්යයෝගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (ව්යාක.) නිරතුරුව එකට පැවැත්ම; සැමවිට එකට බැඳීම.2. නා. නිරන්තර භාවිතය; නිතර (අනුභවය සඳහා) යෙදීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 916 ← නිත්යඵල නිත්යලේකම් →