නිදන් වදුලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. රහසිගත ව තැන්පත් කරනු ලැබූ නිධාන පිළිබඳ තොරතුරු ඇතුළත් ලියවිලි විශේෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 917 ← නිදන් ගෙය නිදන් වස්තුව →