නිදලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මලක පෙතිවලටත් නටුවටත් අතර ජායාංගය වටා පිහිටා ඇති කුඩා පත්‍ර; ඩිම්බ පත්‍රය; මණිපත්‍රය (=sepal).