නිදහස් මන්දිරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. 1948 දී ශ්‍රී ලංකාවට ජාතික නිදහස ලැබීමේ අවස්ථාව අනුස්මරණය සඳහා කොළඹ 7 පෙදෙසේ තනවා ඇති ගොඩනැගිල්ල.