නිද්රාචලනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ස්පර්ශය හේතු කොටගෙන නිදිකුම්බා, මී මොසොයිඩේ ආදි ශාකවල පත්රිකා හැකිළීම; සංයුක්ත පත්රයක පත්රිකා රාත්රියේ දී හැකිළීම. (=sleep movement).