නිද්රෝපගත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[නිද්රා + උපගත]
1. වි. නින්දට වන්; නිඳි ගත්; නින්දට පැමිණි.
2.(රූඪි.) වි. කුසීත; අක්රිය; ක්රියාශීලී නොවන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. asleep
[නිද්රා + උපගත]
1. වි. නින්දට වන්; නිඳි ගත්; නින්දට පැමිණි.
2.(රූඪි.) වි. කුසීත; අක්රිය; ක්රියාශීලී නොවන.
adj. asleep