නිදිගැට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නින්ද නමැති බන්ධනය; නිදිබර ගතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sluggishness