නිදුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. නින්ද; නිදාගැනීම.2. නා.ප්ර. හීන කුල ඇත්තා; කුලහීනයා; සැඩොලා; වසලයා.3. නා.ප්ර. සොරා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 919 ← නිදිවැරීම නිදුක් →