නිධාන මුදලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. රජයට හෝ වෙළඳ සමාගමකට හෝ ණයට දෙන මුදල (=stock).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 919 ← නිධාන නිධාන වස්තු →