නිධිකර්පර රේඛනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක්ස් (X) කිරණ ආධාරයෙන් මස්තිෂ්කයේ හෙවත් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රේඛීය සටහන් සකස් කර ගැනීම (=encephalography).