නිධිසාධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගංගා, සුළං ආදි ස්වාභාවික කාරකයන් මගින් ගෙනවුත් නිධියක් වශයෙන් තැන්පත් කිරීම (=deposition).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. deposition