නින්දගම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජ සේවය සඳහා සිංහල රජුන් විසින් පෞද්ගලික දේපළ වශයෙන් ප්‍රදානය කරන ලද ජනාවාස, වතු-පිටි, කුඹුරු ආදිය සහිත ප්‍රදේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fief
2. n. manor