නිනීල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා.ප්‍ර. ඉන්ඩිගෝපෙරා හෙවත් නිල් අවරිය නම් පැළෑටියේ යුෂයෙන් නිපදවා ගනු ලබන නිල් පැහැ ද්‍රව්‍යයක් (=indigo).
2. නා.ප්‍ර. නිල් වර්ණය.