නිපන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇති වූ; ජනිත වූ; හටගත්; ඉපදුණු.
2. (ව්‍යාක.) වි. වෙනත් භාෂාවකින් නොපැමිණි; දේශජ; ස්වදේශයේ ම උපන්; නිෂ්පන්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bom
2. a. indigenous