නිපානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඝන ද්රව්යයක් මගින් ජලය අවශෝෂණය හෝ අධිශෝෂණය හෝ කිරීම.
2. නා. ගව ආදි සතුන්ට පැන් බොනු පිණිස තබන දිය බඳුන; දියවළ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. imbibition