නිපුස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නපුංසකයා.
2. නා.ප්‍ර. නපුංසක ලිංගය.
3. නා.ප්‍ර. ඔසප් වූ ස්ත්‍රිය; මල්වර වී සිටින තැනැත්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. neuter