නිපූතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විෂබීජ හා බැක්ටීරියා ආදි ක්ෂුද්ර ජීවීන්ගෙන් තොර වීම; පූති විරහිතත්වය (=asepsis).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. asepsis