නිබ්බානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තෘෂ්ණාව මුළුමනින් ම නැති කිරීමෙන් ලබන අග්‍ර ඵලය; නිර්වාණය; නිවන; බුදු දහමේ ඉගැන්වෙන පරම විමුක්තිය.