නිමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අවසන් කරනවා; ඉවර කරනවා; නිෂ්ඨාවට පත් කරනවා.
2. ක්‍රි. (බදු) උපදිනවා; අය ලබා දෙනවා; ආදායම් සපයනවා.
3. ක්‍රි. සතුටු කරනවා; සනහනවා; සංසිඳුවනවා.