නිමහම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් නිෂ්පාදනයක් සම්පූර්ණයෙන් සාදා අවසන් කිරීම; කර්මාන්තයක් හෝ කාර්යයක් හෝ සම්පූර්ණ කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. finish
2. Civ. finishing
3. patina