නිම්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නැමුණු; ඇලවුණු; නැඹුරුවුණු; බරවුණු.
2. වි. පහත්; එබුණු; වළගැසුණු; ගැඹුරු.
3. වි. නතු; සතු; අයිති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. low-lying