නිම්නය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පහත් තැන; වළ/ මිටියාවත; දෙණිය (පා. සං. නිම්න)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. trough
2. Geo. vale
3. Geo. valley