නිමාමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අවසානය; කෙළවර වීම; පරිසමාප්තිය.2. නා. කාර්ය සිද්ධිය; නිෂ්පත්තිය.3. නා. නිමැවුම; නිර්මාණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 923 ← නිමානය කිරීම නිමාම් කිරීම →