නිමි ටැප් කටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සිදුරක පතුල තෙක් සම්පූර්ණයෙන් පොට කැපීමට භාවිත කරන උපකරණය; පතුල් කටුව.