නිමිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සලකුණ; සංඥාව; සංකේතය; ඉඟිය.
2. නා. ලිංගේන්ද්‍රිය; පුරුෂ ලිංගය / යෝනිය.
3. නා. යෝගාවචරයකු අරමුණු වශයෙන් ලබා ගන්නා දෙය.
1. වි. නිර්මාණය කරන ලද; සාදනු ලැබූ.
2. වි. ප්‍රමාණය සලකනු ලැබූ; මනින ලද.
3. වි. සලකුණක් වශයෙන් ගැනෙන.
4. වි. මනින ලද.