නිමේෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාලය මැනීමේ මිම්මක්; මාත්‍රාවක් උච්චාරණය කිරීමට ගතවන කාලය; ඇසිපියක් හෙළීමේ කාලය.