නිය සැත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නියපොතු නමැති ආයුධය; නිය නමැති ශස්ත්‍රය.
2. නා. නියපොතු කපන පිහිය; නිය කපන උපකරණය.