නියං සාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැඩි නියඟය නිසා ඇති වන සාගතය; වැසි නැතිවීමෙන් ඇති වන දුර්භික්ෂය.