නියමිතයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නියම කරනු ලැබූව; නියමිත වූව; නියම වූ දෙය.2. නා. නියම කළ බේත් හේත් ආදිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 926 ← නියමිත ස්ථානය නියමිතවචන →