නියමු එළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලි පරිපථයක විදුලිය සජීවිබව හෙවත් ක්‍රියාත්මක ව පවත්නා බව දෘශ්‍යමාන කිරීමට යොදන කුඩා විදුලි පහන (=pilot light).