නියමු බැලු(ලූ)නය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ඉහළ ආකාශයේ වායුවේ වේගයත්, හමන දිශාවත් නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගන්නා වූ ද, ජලකර හෝ හයිඩ්රජන් වායුව පුරවන ලද්දා වූ ද, කුඩා රබර් බැලුනය.