නියමු යාත්‍රාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගල්පර ආදියෙන් යුක්ත තොටක් තුළට ඇතුළු වන නැවකට මඟ පෙන්වීම සඳහා පෙරටු ව යන කුඩා යාත්‍රාව.