නියාමක රේඛාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (විවිධ ස්ථානවලට කිසියම් තැනක සිට ඇති දුරත්, ඵ් අතර ඇති කෝණයත් මැනීමට) පාදක කරගන්නා රේඛාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 927 ← නියාමක අක්ෂය නියාමකතාව →