නියාමකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධාරාවක් හෝ වේගයක් පාලනය කරන උපකරණය; පාලකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. directrix
2. n. regulator
3. spooler