නියුට්රෝනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අනාරෝපිත අනු පරමාණුක අංශුව; හයිඩ්රජන්වල හැර අනික් හැම පරමාණු න්යෂ්ටිවලම අඩංගු විද්යුත් ආරෝපණ රහිත මූලික සංඝටක අංශුව; ප්රොටෝනයට වඩා ස්කන්ධය අතින් ස්වල්පයක් වැඩිය; මූලද්රව්ය ස්කන්ධය සහ පරමාණුක ක්රමාංකය වෙනස් වීමට මෙය හේතුවේ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. neutron