නියුරෝමාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (වෛද්ය.) ස්නායු පද්ධතියේ සෑදෙන ශෛලමය ගඩු; සෛලවල අසාමාන්ය එකතුවකින් ස්නායු පද්ධතියේ වර්ධනය වන ස්ඵෝට විශේෂය (=neuroma).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. neuroma