නියුරෝසියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (වෛද්‍ය.) ස්නායු හෝ මානසික රෝගයක් හා සම්බන්ධ වූ ස්නායු කෘත්‍යය; ස්නාස්‍යය (=neurosis).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. neurosis