නියොන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිෂ්ක්‍රිය වායුවක්; රසයක්, වර්ණයක් හෝ ගන්ධ රහිතය; ප්‍රතිදීප්ත විදුලි පහන් තැනීමේ දී බහුල ව යොදා ගැනේ (=neon).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. neon