නියොන් පහන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (භෞති.) නියොන් වායුව පුරවන ලද විදුලි පහන (=neon lamp).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. neon lamp