නියොලිතික් මිනිසා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නව ශිලා සමයෙහි ජීවත් වූ ගල් ආයුධ වර්ග භාවිත කළ මනුෂ්‍ය වර්ගයා හඳුන්වන නාමය.